ඕමික්‍රෝන් ප්‍රභේදයේ නව මාදිලියක්
ඔමික්‍රෝන් නම් නව කොරෝනා ප්‍රභේදයේ තවත් මාදිලියක් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු අප්‍රිකාවේ සිට පැමිණි සංචාරකයෙකුගෙන් මෙම නව කොවිඩ් විකෘතිය හඳුනාගෙන ඇති බවයි පැවසෙන්නේ.
සාමාන්‍ය කොවිඩ් පරීක්ෂාවකින් එම මාදිළිය හඳුනාගැනීමට හැකි නොවූ බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට