Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සාමකාමී ජනතාවට පහර දුන් පොහොට්ටු මැරයන්ට ගුටි පුජා : බේරේ වැවේ ගිල්වා ගුටි අනී : ලයිට් කණුවල තබා ගැටගසයි

සාමකාමී ජනාතා අරගලයට පැන නිරායුධ මිනිසුන්ට පහර දුන් පොදු ජන පෙරමුණේ මැරයින්ට ජනතාව පහර දීම අරඹා තිබෙනවා.

මේ ඔබ දකින්නේ එසේ පහර කෑමට ලක්වූ මැර පිරිසයි.

About The Author