ගෑස් මිල වැඩිවීම හේතුවෙන් ආපනශාලාවල ඇති ආහාරවල මිල තීරණය කිරීමේ වගකීම එහි හිමිකරුවන්ට ලබාදෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.
ඒ අනුව ගෑස් මිල වැඩිවීම හේතුවෙන් තේ, කිරි තේ, බත් ,කොත්තු, ආප්ප, පරාටා, රොටී සහ ක්ෂණික ආහාර ඇතුලු සියලු ආහාරවල මිල ඉහළ යනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි