Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බව ජනපති පවසයි.

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඉදිකෙරු‍ණු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ‘ආණ්ඩු මාරුවන සෑම අවස්ථාවකදීම වෙනස් නොවන ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවයි’.

මෙම උත්සවය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් හා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව සිටියා.

About The Author