කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන ගිය මෙරට පෞද්ගලික රෝහල් කිහිපය තවදුරටත් කොරෝනා ආසාදිතයන් බාර ගැනීම නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තවනවා.
ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිකාර පහසුකම් උපරිම ධාරිතාව ඉක්මවා ගොස් තිබීමයි.
මෙරට පුද්ගලික රෝහල් තරු පන්තියේ හෝටල් කිහිපයක් ද සම්බන්ධ කරගනිමින් ආසාදිතයන් රඳවා ප්‍රතිකාර කරනු ලැබීමේ වැඩ පිළිවෙලක් දියත් කර තිබුණා.
නමුත් එම හෝටල් වල උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති නිසා තවදුරටත් ඒ සඳහා සෞඛ්‍ය පහසුකම් ලබාදීමට නොහැකි වීම මත මෙම පියවර ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් මිල මුදල් යහමින් ඇති ඉහළ පැළැන්තියේ ආසාදිත පුද්ගලයන්ටද රෝහල් ඇඳන් සොයා ගැනීම දැඩි අපහසු කටයුත්තක් වී ඇති බවයි වාර්තාවන්නේ.
© මුලාශ්‍රය – mawratanews.lk
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට