ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගලික බැංකුවක් වන සම්පත් බැංකුවෙහි අන්තර්ජාල බැංකු පද්ධතියේ බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
අද (29) වෙනිදා පෙරවරුවේ සිට මෙම බිඳ වැටීම සිදුව ඇති බව එම බැංකුවේ ප්‍රකාශකයෙකු අපට තහවුරු කළා.
එය අද සවස් භාගය වන තුරුත් යථාතත්වයට පත් කිරීමට හැකි වී තිබුණේ නැහැ.
මේ හේතුවෙන් සම්පත් විශ්ව ජංගම යෙදවුම ඔස්සේ සේවා ලබාගන්නා ගනුදෙනු කරුවන් රැසක් දැඩි අපහසුතාවයකට පත්ව තිබුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට