Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සනත් නිශාන්තට පාර්ලිමේන්තුව තහනම් වෙයි

පාර්ලිමේන්තු සභාවේ ඊයේ සිදුවු විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නියෝග කළේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද (22) දින සිට ක්‍රියාත්මක බවත් කථානායකවරයා පැවසීය.

එසේම මෙම සිද්ධිය බරපතල ලෙස හෙලා දකින බව ද කීවේය.

(TAM)

About The Author