සමගි ජන බලවේගය විසින් ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංගය කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත අද (03) භාර දෙන ලදී.
ඒ ජනාධිපතිවරයාට සහ පවතින ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරමිනි.
අද පැවැති කණ්ඩායම් රැස්වීමේදී මෙලෙස විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට