මාර්තු මාසයේදී මෙරට උද්ධමනය 21.5% ක් දක්වා ඉහළ නැග තිබෙනවා.
ජාතික පාරිභෝගික මිල දර්ශනය වාර්තා විසින් ගණනය කල නවතම වාර්තාවේ මේ බව දැක්වෙනවා.
ජාත්‍යන්තර උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය 20% ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
පෙර මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය දැක්වුනේ 18.7%ක් ලෙසයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට