ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර ෆයිනෑන්ශල් කෝපරේෂන් පවසයි.
මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා එම මුදල් භාවිත කිරීමට නියමිත බව ඔවුන් පැවසීය.
ජාත්‍යන්තර ෆයිනෑන්ශල් කෝපරේෂන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පුද්ගලික බැංකු 3ක් වෙත එම මූල්‍ය පහසුකම හිමිවන බවය.
එම මූල්‍ය පහසුකම යොදාගෙන ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ පොහොර ආනයනයට අවස්ථාව හිමිවෙයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට