රටෙහි පවතින ආර්ථික සහ දේශපාලන ගැටලු හේතුවෙන් විරෝධතාවල නිරතව සිටින ජනතාවට එරෙහිව ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග වලට විරෝධය පළකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී එකමුතුව අද (29) දිනයේ දැවැන්ත විරෝධතා පාගමනක් සුදානම් කර තිබුණා. මෙම විරෝධතා පාගමන කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසලින් ආරම්භ වුණා.
වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් දැවැන්ත පාගමනකින් අරගල බිමට ..


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට