වේයන්ගොඩ වදුරව ප්‍රදේශයට අද (6) පස්වරුවේ හමා ගිය සැඩ සුලගක් හේතුවෙන් ගස් කඩා වැටී නිවාස 25 කට පමන හානි සිදුවී ඇති බවට වාර්තා වී ඇතැයි මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා පැවසීය.
වර්ෂාවත් සමඟ හමාගිය සැඩ සුළඟ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර ප්‍රදේශයේ විදුලි සැපයුම ට ද දැඩි ලෙස හානි සිදුව තිබිණි. නිවාස රැසක වහලය සුළගේ යාමෙන් හා ගස් කඩා වැටීමෙන් එම හානි සිදුවී තිබිණි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට