මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙහිදී විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ නොසිටි අතර. සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද සිය විරෝධතාව සටහන් කර ගන්නා ලෙස කථානායකවරයාට දැනුම් දෙනු ලැබුවා.
විසර්ජන පනත් කෙටුම්පත පිළිබද රජයේ ප්‍රකාශය මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ය.
මේ අතර, ලබන වසර සඳහා වන අයවැය ලේඛනය එළඹෙන 17 වන දා පස්වරුවේ මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්