2022 වසරේ ලෝක විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කා සමත් වී තිබේ.
ඒ, පුවටෝ රිකෝ රාජ්‍යයේ සැන් ජුවාන් අගනුවර දී ඊයේ (16) දින පැවැති 70 වන ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දී ය.
රටවල් 97ක තරගකාරියන් පිරිසක් අතුරින් දෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ ඇමරිකාවේ ශ්‍රී සියැනි විසිනි.
ජයග්‍රහණය ලැබූ කැරොලිනා 23 වන වියේ පසු වන අතර කළමණාකාර පශ්චාත් උපාධියක් හදාරන්නියකි.
පසුගිය වසරේ ජය ලැබූ ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං අතින් ඇය කිරුළ ලබා ගත්තා ය.



අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර