Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විරෝධතාවයේ නිරත පිරිස් බණ්ඩාරනායක පිළිරුවේ දෑස් කළු පටියකින් වසයි ..

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත පිරිස් ඒ අසල පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවෙහි දෙනෙත් කළු පටියකින් ආවරණය කර තිබේ.

ඒ ඉදිරිපිට ‘ඇහැරෙන්න’ යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කර තිබිණි.

ගාලු මුවදොර දී පැවැත්වෙන මහජන උද්ඝෝෂණයට අදට දින 22 කි.

About The Author