ව්නිමය සහයෝගයක් ලෙස ඉන්දියානු සංචිත බැංකුව මෙම වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා මහා බැංකුවට ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමෙහි කාලය දීර්ඝ කර තිබෙනවා.
ඉන්දියාවේ අඛණ්ඩ සහ බහු විධ සහය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දෙමින් මෙම තීරණය ගත් බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට