ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු දැයි තමන් සැක බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ මේ වන විට රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා ද රාජපක්ෂ කඳවුරට සම්බන්ධ වී ඇති බවයි.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පසුගිය දිනෙක තමන් අමතා ‘මට නම් දැන් මහණ වෙන්න හිතිල තියෙන්නේ’ යැයි තමන් සමඟ පැවසූ බව ද කේ ඩී ලාල්කාන්ත මහතා සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවක් අමතමින්.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?