වික්‍රමසිංහ කඳවුරෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට රාත්‍රියේ දුරකථන ඇමතුම් ලැබෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු රත්නපුරයේදී මරා දැමු බවට චෝදනා එල්ලවූ පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ සමඟ එකම කඳවුරක සිට දේශපාලනය කරමින් සිටින බවයි.
සන්තෝසම් වශයෙන් මුදල් ලබා දෙමින් ලැජ්ජා සහගත අයුරින් තම පක්ෂයේ පිරිස් වික්‍රමසිංහ කඳවුරට එක කර ගැනීමට ගන්නා උත්සාහය තමන් හෙළාදකින බවද ඔහු සඳහන් කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්