ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය සංගමය ජනමාධ්‍ය ඇමතිට ලියයි
නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර් දුමින්ද සිල්වා මහතා අම්බලන්තොට ප්‍රදේශයේ සිදුවන වැලි ජාවාරමක් පිලිබඳ තොරතුරු මාධ්‍යයට සැපයීමෙන් වළකින ලෙස තමන්ට දැනුම් දෙමින් තම රාජකාරියට යම් බලපෑමක් සිදු කළ බව මාධ්‍යවේදී රාහුල් සමන්ත මහතා පවසනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට ලිපියක් ද යොමුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ මෙම සිදුවීම මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදියෙකු සතු නිදහස් වාර්තාකරණයට ඇති අයිතියට එරෙහිව සිදුකළ අනිසි බලපෑමක් බවයි.
දුමින්ද සිල්වා මහතා විසින් මාධ්‍යවේදී රාහුල් සමන්ත මහතාට ලබාදුන් බව පැවසෙන දුරකථන ඇමතුම..
අදාල ලිපිය පහලින්..

අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?