ජනාධිපති මාධ්‍ය ඒකකය ජනපතිට අමුතු ප්‍රචාරයක් දෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාත්‍යන්තර රාජ්‍ය නායක සමුළුවක් ඇමතීමට පෙර ඊට සූදානම් වන අයුරු දැක්වෙන වීඩියෝවක් ජනපති මාධ්‍ය අංශය විසින් සජීවීව විකාශනය කර තිබෙනවා.
අත්වැරදීමකින් එය විකාශය වන්නට ඇති බවයි පෙනෙන්නට ඇත්තේ.
BIMSTEC සමුළුව ඇමතීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සදහා සූදානම් වන අයුරු එහි දැක්වෙනවා.
ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පැවසූවේ මොනවාද?


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට