වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා.
මේ අතර, පොලිස්පතිවරයාගේ උපරිම ධූර කාලය වසර තුනකට සීමාකිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව, පොලිස්පති ධූරයට පත්වන නිලධාරියාගේ සේවාකාලය තුළ අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම්, එම නිලධාරියාට ඉහත යෝජනාව අදාළ වනු ඇති.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට