වැඩබලන කෑල්ල නොමැතිව රනිල් ජනපති කළ ගැසට්ටුව පිටවේ
රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එයට අත්සන් තබා තිබෙනවා.
අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට