විපක්ෂයේ සිට රුපියල් අටේ මිල වැඩි කිරිමට එරෙහිව බයිසිකල් සවාරි ගිය අයගේ වැඩක්
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය බෙදුම්හල්වලද ඉන්ධන මිල ඉහල දමා ඇත.
ඒ අනුව ලීටරයක නව මිල මෙසේය.
ඒසේ මිල ඉහල දහා ඇති ප%මාණයන් හා නව මිල ගණන් මෙසේය.
පෙට්‍රල් (92) – රු.77කින් – නව මිල රු.254
පෙට්‍රල් (95) – රු.76කින් – නව මිල රු.283
ඔටෝ ඩීසල් – රු.55කින් – නව මිල රු.176
සුපර් ඩීසල් – රු.95කින් – නව මිල රු.254
මිල වැඩි කිරිමෙන් පසු ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නව මිල මෙසේය.
පෙට්‍රල් (92) – රුපියල් 263
ඔක්ටේන් (95) පෙට්‍රල් – රුපියල් 283
ඔටෝ ඩීසල් – රුපියල් 214
සුපර් ඩීසල් – රුපියල් 249
ඒ් අනුව තව දුරටත් සිපෙට්කෝ බෙදුම්හල්වල ඩීසල් මිල අඩු මිලකින් යුක්ත වන අතර රැපියල් 128ක මිල වැඩිකිරීමක් සංස්ථාව විසින් ඉල්ලා තිබින.
මෙම තත්වය මත සිපෙට්කෝ අලෙවිසල් තව දුරටත් පාඩු ලබනු ඇති නමුත් මිල සාධයක මත ඩීසල් ලබා ගැනීම සදහා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත රියදුරන් යොමු වීම අධෛර්යට පත් ව ඔවුන් සිපෙට්කෝ අලෙවිසල් වෙත පැමිණෙනු ඇත.
කෙසේ වෙතත් මෙම මිල වැඩි කිරීම මෙරට ඉතිහාසයේ දැන්තම මිල වැඩි කිරීමයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට