කොරෝනා වෛරසයට අදාළ ඇතැම් ප්‍රභේද වාතය හරහා සම්ප්‍රේෂණය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද තහවුරු කර ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරනවා.
මෙහි ඇති බරපතලම තත්වය වන්නේ මෙම නව කොරෝනා වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද ඇතුළු වී ඇති බව තහවුරු වීමයි.
එම තත්වය තුළ බරපතල අවධානමක් පවතින බව පෙන්වාදුන් මහාචාර්යවරිය සැමවිටම අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙසද ජනතාවට අවධාරණය කළා.
ඒ කොළඹ අද පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට