Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වසංගතේ ලොකු පුටුව කරකවයි – සුදත් සමරවීර එළියට

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

එලෙස ට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.අදාළ ධුරයෙන් ඉවත් කළ ඔහු පත්කර තිබෙන්නේ ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසයි.

මේ අතර, වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා දත්ත නිවැරදිව හුවමාරු නොවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (18) දිනයේ සඳහන් කරනු ලැබූ අතර එම සිද්ධියෙන් පසු වෛද්‍ය සුදත් සමරවීර මහතා අදාළ තනතුරින් ඉවත් කිරීම විශේෂත්වයක්.

About The Author