Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වරෙව් මහතුනි උලාකන්නට අපේ ඇටකටු හූරලා

ඌව වෙල්ලස්ස සුරකින සටනේ වේදිකාවේ මොරගසයි

ඌව වෙල්ලස්ස ඉඩම් මංකොල්ලයට සහ කෘෂිකර්මාන්තයට සිදුකරන හානිදායක බලපෑමට එරෙහිව ජාතික ජනබලවේගය ප්‍රමුඛ බලවේග අරඹා ඇති විරෝධතා මාලාවේ තවත් එක් දැවැන්ත විරෝධතා පසුගියදා පැවැත්වුණා,

එහිදී විශේෂ ගීතයක් එලි දැක්වුණේ ‘ වරෙව් මහතුනි උලාකන්නට අපේ ඇටකටු හූරලා ‘ යන මැයෙන්.

ඌව වෙල්ලස්සට අත නොතබනු විරෝධතා රැලියේදී ගැයූ වෙල්ලස්ස සටන වෙනුවෙන් නිර්මාණය කල මෙම ගීතයේ පද රචනය ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා විසින් සිදුකර තිබු අතර ගායන ශිල්පී සාදර බණ්ඩාර මහතා මෙම ගීතය ගායනය කර තිබෙනවා.

About The Author