ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති උපයනවිට බද්ද වාහා අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ වරාය සේවකයෝ වරාය ඉදිරිපිට අද (13) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘අසාධාරණ බදු පනත වාහා හකුලාගනු’ යන තේමාව යටතේ පැවැති එම විරෝධතාවට වරාය සේවකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට