Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වන සුරැකුම මෙහෙයුම් ඒකකය අද සිට

මෙරට වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව ජනතාවට තොරතුරු ලබාදීම සඳහා අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි නව දුරකථන අංකයක් හඳුන්වා දීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

1995 නව ක්ෂණික දුරකථන අංකය හරහා එම තොරතුරු ලබාදිය හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි සදහන් කළේ.

About The Author