Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලෙඩේට නැතුව වෙන ලෙඩ වලට බෙහෙත් දීලා වැඩක් නෑ : නාමල්

රට තුළ පවතින විරෝධතාවලට කලබල නොවී ඔවුන් පවසන්නේ කුමක්දැයි සොයාගත යුතු බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ විපක්ෂ නායකවරයා හෝ වේවා සෘජු තීරණ ගත යුතු බවත් එසේ සෘජු තීන්දු ගෙන ජනතාවගේ ගැටලුවලට පිළිතුරු ලබාදිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ,
“ලෙඩේට නොමැතිව වෙන ලෙඩවලට බෙහෙත් දීමෙන් වැඩක් නොමැති බවයි.”

About The Author