මහ වැස්සේ පැය ගාණක් පෝළිමේ ඉඳලා
මහනුවර – යටිනුවර වීදියේ ඉන්ධන පිරවුම්හලක භූමිතෙල් පෝළිමේ රැඳී සිටි පුද්ගලයෙකු පෝළිමේ සිටියදීම මියගොස් තිබෙනවා.
මහ වැස්ස ද නොතකමින් මෙම පුද්ගලයා පෝළිමේ රැඳී සිට ඇති අතර එකවරම ඔහු බිම ඇද වැටි ඇති බව සඳහන්.
71 හැවිරිදි උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉල්ලියාස් නම් වන ඔහු උදෑසන 07 සිට සවස 04 පමණ වන තුරු දිගු පෝළිමේ රැඳී සිට ඇති බවයි පැවසෙන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට