නව විදුලි සබදතා ලබාදීම සීමා කර ඇතැ’යි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර පැවසුවේ නව සබදතා ලබාදීමට අවශ්‍ය උපාංග ටෙන්ඩර් මගින් මිලදී ගැනීමට නොහැකි වී ඇති බවයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ එම තත්ත්වය උදාවී ඇති බව ඔහු සදහන් කරයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සාමාන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර වැඩිදුරටත් පැවසීය.


අත නොහැර කියවන තැන
හිටපු කතානායක අත්අඩංගුවට
බස් රථයක් පෙරළී 9ක් මරුට – 30කට වැඩි පිරිසකට තුවාල
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි