ශ්‍රී ලංකාව බංගලාදේශ රජයෙන් ඩොලර් මිලියන 200ක නායක ඉල්ලා ඇති බව බංගලාදේශ ජනමාධ්‍ය වාර්තා කරනවා.
එරට මහබැංකු අධිපති ෆස්ලි කබීර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මහබැංකු මණ්ඩලය ප්‍රතිපත්ති තීරණයක් ලෙස විනිමය හුවමාරු පහසුකමක් ලෙස මෙම ණය මුදල රි ලංකාවට ලබා දීම අනුමත කර තිබෙනවා.
ශ්‍රී ලංකාව විදේශ විනිමය මගින් සිදු කරන ගනුදෙනු පියවා ගැනීම සඳහා මෙම ඩොලර් මිලියන 200ක මුදල සහන දායි පොලියක් යටතේ ලබාදෙන බවයි බංගලාදේශ රජය පවසන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට