පසුගිය කාලය පුරා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ලවී තිබීම මත ලංකාවේ පොලිස් නිලධාරීන්ට ලබාදීමට නියමිතව තිබූ පුහුණු වැඩසටහන සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ස්කොට්ලන්තය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
මෑත කාලය තුළ ඉහළ ගොස් ඇති පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුව ඇති මරණ, වධබන්ධන සහ හිතුමතේ රඳවා තබාගැනීම් පිළිබඳව වාර්තා වීම මේ සදහා හේතු වී තිබෙනවා.
ඒ අනුව ස්කොට්ලන්ත පොලිස් බලකාය විසින් දෙනු ලබන පුහුණු කිරීම් නවතා දමන්නට ඉකුත් මැයි මාසයේ සිට නැවැත්වීමට තීන්දු කොට තිබෙනවා.
© මුලාශ්රය – මව්රට
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි