පසුගිය කාලය පුරා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ලවී තිබීම මත ලංකාවේ පොලිස් නිලධාරීන්ට ලබාදීමට නියමිතව තිබූ පුහුණු වැඩසටහන සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ස්කොට්ලන්තය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
මෑත කාලය තුළ ඉහළ ගොස් ඇති පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුව ඇති මරණ, වධබන්ධන සහ හිතුමතේ රඳවා තබාගැනීම් පිළිබඳව වාර්තා වීම මේ සදහා හේතු වී තිබෙනවා.
ඒ අනුව ස්කොට්ලන්ත පොලිස් බලකාය විසින් දෙනු ලබන පුහුණු කිරීම් නවතා දමන්නට ඉකුත් මැයි මාසයේ සිට නැවැත්වීමට තීන්දු කොට තිබෙනවා.
© මුලාශ්‍රය – මව්රට


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට