සිය බලතල පවා කප්පාදුවට ලක්කරමින් ප්රජාතන්ත්රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම ජාත්‍යන්තර වශයෙන් පවා රටට යහපතක් වී ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරටියේ නන්ද හිමියන් පවසනවා.
අඳුරු වලාවක රිදී රේඛාවක් බඳු ශ්‍රීමත් ජනපතිතුමන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අහිමි ජනතාවට යහපත් බලාපොරොත්තු ඇති කළ බවද සඳහන් කළා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකාරී වීම තුළ රට නව කාල පරිච්ඡේදයකට ගමන් කර ඇති බවත් දුරදක්නා අයුරින් කටයුතු කරමින් රටම යහපත් සහ ප්රජාතන්ත්රවාදී මාවතකට ගෙන යමින් සිටින බවද සඳහන් කිරීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි