රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නතේ මාත්‍රා 15 000 ක් ඇතුලත් පළමු මාත්‍රා තොගය අද රාත්‍රියේ දිවයිනට ළඟා වන බව ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළා.
ලබන සතියේ සිට සෑම මසකම අවසන් සතියේදී ලක්ෂය, දෙක , හතර, අට සහ දොළහ වන ආකාරයෙන් එන්නත් ප්‍රමණය වැඩි කරමින් මෙරටට එවීමට රුසියාව එකඟත්වය පල කර ති බවද ජයසුමන මහතා සඳහන් කළා.
ඒ අනුව එලෙස ලැබෙන එන්නත් තොග හැකි ඉක්මනින් ජනතාවට ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකසා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට