Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජපක්ෂ ලොකු අයියා සාටකය ගලවයි : ස්වාධීන බව කියයි

මාධ්‍යවේදියෙකුගේ පැනයකට ඉවසීමෙන් පිළිතුරු දෙයි

රාජපක්ෂ පවුලේ වැඩිමහල් සොයුරා වන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ සාටකය නොමැතිවයි.

මාධ්‍යවේදියෙකු ඔබේ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ අතර ඔහු සඳහන් කරන්නේ සාර්ථක නොමැති නමුත් ඇඳුම් ඇඳ සිටින බවයි.

ඉන් අනතුරුව ද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මුහුණට මුහුණ හමුවන අතර එහිදී කබීර් හෂීම් මහතා ද චමල් රාජපක්ෂ මහතාගෙන් සාධකය පිළිබඳව විමසන අයුරු දැකගත හැකියි.

එහිදී චමල් රාජපක්ෂ මහතා සිනාමුසුව පවසන්නේ තමන් ස්වාධීන වූ බවයි.

ඊට අදාළ වීඩියෝව පහලින්..

About The Author