මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ ඔහුගේ යු ටියුබ් නාලිකාව ඔස්සේ “රාජපක්ෂලාගේ කෝටී 15000ක රුවන්වැලි සෑයේ මැණික් මංකොල්ලය.මේ රටට වැදුනේ ඒ සාපය ” නමින් විකාශය වූ වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.
එහිදී එම වීඩියෝවට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශනවල පිටපතක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බවද වාර්තාවනවා.
අදාළ වැඩසටහන පහළින්..


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට