පොහොට්ටුවේ දුෂණ චෝදනා ලැබූ පුද්ගලයින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට පැමිණියත් කිසිවිටකත් තමන් හොරු වෙනුවෙන් පෙනී නොසිටින බව කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පවසනවා.
88 – 89 භීෂණ සමයේදී රතු සහෝදරවරුන් විසින් තමන්වද මරා දැමීම සඳහා සැලසුම් කර තිබු බවත් ජීවිතාරක්ෂාව උදේශ තම දරු දෙදෙනා සහ සැමියා සමඟ රටින් පිටව ගිය බවත් ය සඳහන් කර ඇත්තේ Mee Massoo TV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට