දූෂිත මැති ඇමැතිවරුන් සම්බන්ධ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් වන තොරතුරු රැසක් එළියට දමන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මීට පෙර පැවසීය.
එම ෆයිල් එළියට දමන දිනය පිළිබදව රටේ බහුතරයකගේ වැඩි අවධානයක් යොමු විය.
මේ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.
ඉන් සදහන් කර ඇත්තේ “රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව” මැයි මස 3 වැනිදා, එනම් හෙට දින උදෑසන 10.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකරන බවයී.
එම සටහන පහතින්….



අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්