සංග්රාම භූමියට ප්රභාකරන් මට ලියුමකුත් එවුවා කියමින් වීර ක්‍රියා මතක් කරයි
L.T.T.E ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අද්විතීය කාර්ය භාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිර්මාතෘ ලුතිනන් කර්නල් සුනිල් පිරිස් මහතා මුල් වරට මාධ්‍ය හමුවේ සිදු කළ සුවිශේෂී අනාවරණයන් රැසක් අඩංගු සම්මුඛ සාකච්ඡාවක් අප වෙත ලැබී තිබෙනවා.
එම සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් විශ්‍රාමික ලුතිනන් කර්නල් සුනිල් පීරිස් මහතා සිය සේවා කාළය පිළිබඳ සුවිශේෂි මතාකාවර්ජනයක යෙදෙන අතර, එහිදී ඔහු පවසන්නේ වෙල්ලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු L.T.T.E ත්‍රස්තවාදින් විසින් තමන් හැඳින්වුයේ “බාප්පා” යන අන්වර්තනාමයෙන් බවයි.
L.T.T.E සංවිධානයට බරපතල හානි සිදු කරමින් සංග්රාම භුමිය තුළ සිය අණසක පැතිරවූ යුධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවට L.T.T.E ත්රස්තවාදීන් අප්‍රමාණ ලෙස බිය වුවා සේම ගරු කළ බවද ඔහු හෙළි කරන්නේ මහත් වූ අභිමානයෙන් යුක්තවයි.
සම්පුර්ණ වැඩසටහන බලන්න..
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !