වගකීම මැතිවරණ කොමිසම ගත යුතුයි.ජනාධිපතිවරයා වගකීමෙන් මුදා හරියා.විපක්ෂයේ විහිළු.පැවිද්දන් ගිහියන්ගේ පාලන ක්‍රම වල ඇති ප්‍රජාතන්ත්‍රවාදී බව අහිමි කරමින් ඉන්නවා.සුමන්තිරන්ලා හකීම්ලා කෝපය අවුසනවා.අසාර්ථක පාලකයන් බුද්ධ චීවරයෙන් පවුරු බදිනවා.ඒකාධිපති පාලන වලට අද ලෝකයේ ඉඩක් නෑ,සම්බාධක පවා වැටෙන්න පුළුවන්.
රට බරපතල ව්‍යස්ථාමය අර්බුදයක – මහාචාර්ය කේ.එම්.ඕ ද සොයිසා


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට