රට තුළ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.
අප්‍රේල් මස පළමුවැනිදා සිට මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි එහි දැක්වෙන්නේ.
මෙම පියවර ගනු ලැබුවේ මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් බව එම නිවේදනයේ දැක්වෙනවා.
එම නිවේදනය මෙසේය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි