හිරුණිකා ඥාණා ගේ දේවාලයත් වට කරයි : ලංකා ඉතිහාසයේ කපු ගෑනියෙකුට මෙහෙම ආරක්ෂාවක් ලොවෙත් දී නැහැ කියමින් ජනතාව පොලිස් බාධක පෙරළෙමින් ඉදිරියට
සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් ඇතුළු විශාල ජනකායක් අද දහවල් අනුරාධපුර පිහිටි ඥානක්කා ලෙස ප්‍රසිද්ධ තැනැත්තියගේ දේවාලය ඇති ස්ථානය වට කර විරෝධය පල කිරීම සඳහා පා ගමනින් පැමිණියා.
කෙසේ වෙතත් එම ස්ථානයට ඉහළම ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබුණා.
එය වෙනුවෙන් පොලිස් බලඇණි කීපයක් ද කැඳවා තිබුණු ආකාරය දැකගත හැකි වුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට