රට තුළ නීතියේ අධිපත්‍යයක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
මෙවර ජනාධිපතිවරණය පවා නොපවත්වා සිටීමට ඇතැමුන් දැරූ උත්සාහය පරාජය කර දැමුවේ තමන් බවද ඔහු සදහන් කළේ Mee Massoo TV සමඟ සංවාදයකට එක්වෙමින්.
කැබිනට් මණ්ඩලය තුළ දුෂිතයින් සිටිනා බව දන්නා නමුත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඔවුන් සමඟ එක්ව වැඩ කිරීමට සිදුව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට