ඉන්දියන් ඔයිල් සමාගම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තාවනවා.
ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ,
92 පෙට්‍රල් – රුපියල් 338
95 පෙට්‍රල් – රුපියල් 367
ඔටෝ ඩීසල් – රුපියල් 289
සුපර් ඩීසල් – රුපියල් 327 දක්වා ඉහළ දමා තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට