Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රජය විසින් ලබාදුන් තීරු බදු සහන සහිත වාහන බලපත්‍ර අවභාවිතයට අදාල මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය නගානන්ද හෙළිකරයි

රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දුන් රථවාහන බලපත්‍රය අවභාවිත කරමින් කටයුතු කල බව පවසමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කළ අතර ඔහු විසින් අනාවරණය කල සම්පුර්ණ නාම ලේඛනය පහළින්..

About The Author