රජයේ විධායක නිලධාරීන්ගේ මාසික වැටුප දින කිහිපයක් පසුකර ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
විධායක නොවන නිලධාරීන්ගේ වැටුප නියමිත දිනට ගෙවීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම වසරේ රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කර ඇතත් ඉන් ජනනය වන ආදායම් රැස් කිරීමට යම් කාලසීමාවක් ගතවන බැවින් ජනවාරි සිට ඉදිරි මාස කිහිපයක් සඳහා මෙම තීරණය ගෙන ඇත.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට