එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් අතීත රජ කතාවක් වර්තමානය සමග සම්බන්ධ කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
සියල්ල අවසානයේ ඔහු පවසන්නේ වත්මන් ආණ්ඩුවට රට පාලනය කල නොහැකි නම් එය කිරීමට හැකි කණ්ඩායමකට භාරදී ය යුතු බවයි.
ඒ සඳහා ඇති හොඳම පුද්ගලයා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ බවද ඔහු සඳහන් කරනවා.
මේ වන විට ආණ්ඩුව සෞඛ්‍ය සේවකයන් පවා බිය ගන්නවමින් කටයුතු කරන බවත් ඔවුන් තම අයිතිවාසිකම් දිනා ගැනීමේ උත්සාහයන් පවා වැලක්වීමට ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදන පවා නිකුත් කරන තැනට වත්මන් රජය පත්ව ඇති බවද ඔහු සඳහන් කරනවා.
අදාළ සම්පුර්ණ කතාව මෙතනින්..


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට