අපේක්ෂකයා දකුණේ : කැම්පේන් එක යාපනයේ
සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (04) දිනයේ යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.
ඊට අදාළ පුවත අප විසින්ද වාර්තා කළ අතර යහපාලන සමයේ යාපනයේ සිදු කළ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව සොයා බැලීම සහ චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති 43 වන සේනාංකය ප්‍රවර්ධනය කිරීම එම සංචාරයේ අරමුණ බව වාර්තා වුණා.
කෙසේ වෙතත් අද (05) දිනයේ එම පුවත වාර්තා කරමින් යාපනයේ අලෙවි කෙරෙන ඊලනාඩු පුවත්පත වාර්තා කර තිබෙන්නේ පාඨලී චම්පික රණවක මහතා යාපනයෙන් සිය ජනාධිපතිවරණ ප්රචාරක මෙහෙයුම ඊයේ දියත් කළ බවයි.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට