පසුගිය දිනෙක කොරෝනා මධ්‍යයේ පැවැත්වුණු මැතිවරණයෙන් බටහිර බෙංගාලය, ඇසෑම්, කේරළය, පුදුචෙරි හා තමිල්නාඩු යනාදී සියලු ප්‍රාන්තවලින් මෝදිට අන්ත පරාජයක් අත් වී තිබේ.
ඉන් බොහෝමයක් ජය ගෙන තිබෙන්නේ බෙංගාලයේ දියණිය නමින් හඳුන්වනු ලබන මාමාතා බැනර්ජි ප්රමුඛ ඒ.අයි.ටී.සී.(All India Trinamool Congress) පක්ෂය යි.
කෙසේ වෙතත් පසුගිය මැතිවරණයෙන් ආසන 3ක් පමණක් හිමි ව තිබූ මෝදිගේ භාරතීය ජනතා පක්ෂය මෙවර තරමක් ඉදිරියට ඒමට සමත් ව ඇත.
ජනතාව චෝදනා නඟන්නේ මෝදි සිය අගමැති රාජකාරි පවා පැහැර හරිමින් මැතිවරණ ප්රචාරයේ යෙදීම පිළිකුල් සහගත ව හෙළා දකින බව යි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්